නව මාර්ගෝපදේශ යටතේ එක් අවුරුදු සිමාවාසික පුහුණුව සඳහා අනුයුක්ත කිරීම

නව මාර්ගෝපදේශ යටතේ එක් අවුරුදු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගෙන ඇති සිසුන් පුහුණුවට  අනුයුක්ත කිරීමේ වැඩසටහන 2022.2.10 දින දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් එච්.පී.කරුණාවතී මහත්මියගේ ප්‍රධානත්වයෙන් රෝහල් හා ප්‍රජා සෞඛ්‍ය  අධීක්ෂණ වෛද්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් දකුණු පළාත් ආයුර්වේද  දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී