Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය, නීතිය හා සාමය, ප‍්‍රවාහන, ජල සම්පාදන හා ජලාපවහන, විදුලි බල, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සහ පළාත් පාලන අමාත්‍යංශය.
මුල් පිටුව ඖෂධ පැළෑටි

ඖෂධ පැළෑටි

 

ඖෂධීය පැළෑටි 1500ක් පමණ ශ‍්‍රී ලංකා‍ෙවි භාවිතා වන අතර ඉන් 208ක් පමණ නිරතුරුව භාවිතා ‍ෙවි.

බහුල ඖෂධීය පැළෑටි

නම

කුලය

භාවිත

අමුක්කරා

සොලනේසියේ (Solanaceae ) විතානියා සොම්නිෆෙරා (Withania somnifera)

ස්නායු ආබාධ, නිසරුබාවය, ඉදිමුම, අපස්මාරය

අරූද

රුටේසියේ (Rutaceae)
රූටා ග්‍රවියොලන්ස් (Ruta graveolence)

සෙම් රෝග, ළමා රෝග, මුත්‍රා රෝග, කෂ්ට රජස්, වේදනා නාශකයක් ලෙස

ඉරිවේරිය

ලැමිනේසියේ (Lamiaceae)
ප්ලෙක්ට්‍රැන්තස් සේලනිකස් (Plectranthus zelanicus)

උණ, වමනය, පාචනය, සුදු කබර

කප්පරවල්ලිය

ලැමිනේසියේ (Lamiaceae)
ප්ලෙක්ට්‍රැන්තස් ඇම්බොයිනිකස් (Plectranthus amboinicus)

කැස්ස, හතිය, මුත්‍රා ගල්, මුත්‍ර ඝාත, මුත්‍ර ආසාදන

මලිත

ලයිත්‍රිත්සියේ (Lythraceae)
වුඩ් ෆෝර්ඩියා ෆ්‍රැටිකෝසා (Woodfordia fruticosa)

චර්ම රෝග, පාචනය, දියවැඩියාව, කුෂ්ට, සුදු කබර

වනරාජ

ඕකිඩේසියේ (Orchidaseae)
ඇනික්ටොචිලස් සිටේසියේ (Anoectochilus setaceus)

සර්ප විෂ

හීන් බෝවිටියා

මෙලස්ටොමැටේසියේ (Melastomataceae)
ඔස්බෙකියා ඔක්ටැන්ඩ්‍රා (Osbeckia octandra)

දියවැඩියාව, අර්ශස්, අක්මා රෝග

බෝඹු

සිම්ප්ලොකේසියේ (Symplocaceae)
සිම්ප්ලොකොස් කොහින්ච්නෙන්සිස් (Symplocos cohinchinensis)

මුත්‍රාශයේ අශ්මරී, අසථි භග්නය

කොක්මොට

එරියොකුලොන් (Eriocaulon)
එරියොකුලොන් සෙලනිකම් (Eriocaulon ceylanicum)

අක්මා රෝග, මුත්‍රාමාර්ග ආසාදන, ශ්වේතරීතය

කැහිපිත්තන්

මෙනිස් පර්මේසියේ (Menispermaceae)
සයික්ලියා පෙලෙටා (Cyclea pellata)

සර්ප විෂ, අම්ලපිත්ත, මුත්‍රා ආසාදන

බුත්සරණ

කැනේසියේ (Cannaceae)
කැනා ඉන්ඩිකා (Canna indica)

සර්ප විෂ , මලබද්ධය, අක්මා රෝග

 

නම

කූලය

භාවිත

ආඩතෝඩ

කන්තේසියේ (Acanthaceae) ආඩතෝඩ වාසිකා (Adathoda vasika)

 

කෝමාරිකා

ලිලියේසියේ(Liliaceae) ඇලොවේරාඉන්ඩිකා (Aloevera indica)

 

අතිවිඩයන්

 

 

එලබටු

(සොලනේසියේ )  Solanaceae සොලනම් ඉන්ඩිකම් (Solanum indicum)

 

ගොටුකොල

අම්බෙලිෆෙරේ (Umbellifereae) සෙන්ටෙල්ලා ඒශියේටිකා (Centella Asiatica)

 

පත්පාදගම්

මොල්ලුගෝ කර්විආනා (Mollugo Cerviana)

 

ඉඟුරු

zසින්ජිබෙරේසියේ (Zingiberaceae) zසින්ජිබර් ඔෆීසිනල් (Zingiber Officinale)

 

රතු ලූණු

ඇලියම් ඇස්කලෝනිකම් (Allium Ascalonicum)

 

වදකහ

ඇරේසියේ(Araceae) කෝරස් කැලමස් (Corus Calamus)

 

සැවැන්දරා

ග්රැමිනේ (Graminae) වෙටිවේරිආ zසිzසැනියෝඩ්ස් (Vetiveria Zizaniodes)

 

සුදු ලූණු

ඇලියම් සැටිවම් (Allium sativum)

 

 

 

 
ජූලි 2019
බ්‍ර සි සෙ
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3